බද්දේගම නගර සංවර්ධනය පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ද ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි.
දේශපාලන මත වෘත්තීය ගැටලු විසදීමේ දී ඉවත් කර, ජාත්‍යන්තරය පිළිගන්නා වූ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරිමට පියවර ගන්නා ලෙස තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සහ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 03 වැනිදා පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.
දෙහිවල, කලුබෝවිල සාරානාත් ධර්ම නිකේතනයේ ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ පැවැත්විණි.
බද්දේගම නගර සංවර්ධනය පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ද ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි.