පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වගාකරුවන් සඳහා පොහොර සහනාධාර බෙදා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    ජපන් තානාපති කාර්යාලයේ Grant Assistance for Grassroots human Security project (GGP) ව්‍යාපෘතියක් වශයෙන් ගාල්ල මහනගර සභාවේ කසල කළමණාකරණ ඒකකය වෙත කම්පැක්ටර් රථ 04ක් සහ ඩම්ප් ට්‍රක් රථයක් නිල වශයෙන් ගාල්ල නාගරික කොමසාරිස් වෙත ලබා දීම (08) ගාල්ල මහනගර සභා පරිශ්‍රයේ දී සිදු විය.

    අන්තජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇති අතර එහි ප්‍රථම වැඩසටහන මේ මස 11 වන දින පෙ.ව 9 ට ගාල්ල හොල් ඩී ගොල් ශාලාවේ දී පැවැත් වේ.

    මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා දක්ෂතා උරගා බලන වාර්ෂික මහවැලි කී‍්‍රඩා උළෙල 29 වන වරටත් මෙම 09 සහ 10 දෙදින පොළොන්නරුව ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya