පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී 2015-09-10 වන දින සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය පොලිස් කොස්තාපල් එන්. ප්‍රේමදාස මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මහනුවරල දිගන ප්‍රදේශයේ ඉදිකළ නව නිවස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  (08) පෙරවරුවේ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙනු ලැබීය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව දෙරට අතර අනාදිමත් කලක සිට පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට තෑගි ලැබුණු “පුලතිසි රාජා” ඇත් පැටවා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්   (08) පස්වරුවේ නිල වශයෙන් ඓතිහාසික දළදා මාලිගාව වෙත භාර කෙරිණි.

    ඌවේ ජනතාව මුහුණු දී ඇති ගැටළු විසදීමේ වැඩපිළිවෙලක් රජය සතුව පවතින බව  වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

    මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු රජය ගෙන යන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් දිගින් දිගටම සිදු කරන බව කියන අසත්‍ය මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමේ විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya