පෞද්ගලික මන්ත්‍රී යෝජනා හතක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
කරුණු සොයාබලා නිවැරැදිව වාර්තා කිරීම ජනමාධ්‍ය වගකීමක් බව කතානායක කරූ ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.