පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඔක්තෝබර් 05 වනදා සිට 11 වනදා දක්වා සතිය, ජාතික ගොවි සතියක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

    යහපාලන රජයේ 2017 අයවැය නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

    දේශීය ආදායම් පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේ දී  වැඩි ඡන්දයෙන් සම්මත විය.

    රටේ ආදායම වැඩි කරගත යුතු බවත් රටක තිබෙන සම්පත් සංවර්ධනය කර රටට ආදායමක් ගැනීම අවශ්‍යතාව වන බවත් රටේ සම්පත්වලින් උපරිම ලෙස ප්‍රයෝජනය ගැනීම කළ යුතු බවත් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya