පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පතට නැවත සංශෝධන සිදු කරන්නේ නම් එය පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ යුතු බවත් එය තමන්ට තනිව සිදු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ණය කන්දක්, දූෂණ කන්දක් සහ මානව හිමිකම් උල්ලංගණය කළ රටක් අපි බාර ගත්තේ. ජනවාරි අට විප්ලවයෙන් පස්සේ සාධනීය වෙනස්කම් මේ මහ පොළව මත සැබෑ කරන්න හැකි වුණා. එහෙම බැලුවාම අපි සාර්ථකයි යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    කොරියානු ජන රජයේ ආරාධනාවකට අනුව පසුගියදා තෙදින නිල සංචාරයක යෙදුණු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා කොරියානු ජනරජයේ ක්‍රීඩා, සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබද අමාත්‍ය  ඩෝ ජොන්වැන් (Do Jongwhan)මහතා හමුවිය.

     

    සාර්ක් කලාපීය ආයෝජන සමුළුව අද (06) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya