පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින පුරා රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමේ දී නවීන ස්වයංක්‍රීය යන්ත්‍ර ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.


    දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙන රාජ්‍ය කටුයුතු පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එරටට ගොස් සිටී.

    රටේ ඉදිරි සංවර්ධන දැක්ම "V 2025" එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) සවස පැවැත්විණි.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ''දරුවන් සුරකිමු'' ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව මහනුවරදී පැවැත්වීමට කටයුතු සංවිධානය
    කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya