මහ ඉදුරුව ගල්කන්ද විහාරස්ථානය හෙවත් ගල්ගොඩගම්මැද්ද විහාරස්ථානය අසළ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ප්‍රජාශාලා ගොඩනැගිල්ල සදහා සුභමොහොතින් මුල්ගල තැබීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුනි .
පවතින වැසි තත්වය, විශේෂයෙන් ම දිවයිනේ නිරිතදිග කොටසේ ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන සැසිවාරය සැප්තැම්බර් මස 06 සිට 11 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර දී පැවැත්වෙයි.
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්, තානාපතිනී ඇලිස් ජී. වෙල්ස් මහත්මිය, ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත හමු විය.