මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලයෙන් වෙන් කරවා ගැනීමේ පහසුකම් ආරම්භ විය.
පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීමේ මූලික අදියර පසුගියදා ආරම්භ කෙරිණ. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ආරම්භ විය.
මනම්පිටිය, පරණගම සිප්පි විනයාගර් ගණ දෙවි කෝවිලේ පැවති විශේෂ ආශිර්වාද පූජාව සඳහා අද පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.