කුලියාපිටිය, දණ්ඩගමුව රජමහා විහාරස්ථානයේ සංරක්‍ෂණ කටයුතු විවෘත කෙරේ.
අපරාධ සිදුකරන්නේ නූතන තාක්ෂණය අනුව බවත් මේ නවීනක්‍රම පිළිබඳව අපේ පොලිස් නිලධාරීන් දැනුවත් කළ යුතු යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (03) ගාල්ලේ දී පැවසී ය.
කුරුණෑගල, නීතිඥ සංගම් කාර්යාලය විවෘත කිරීම පසුගිය දා සිදු විය.
අපේ මහා විහාරය ආරක්‍ෂා කළ යුතුයි. එය අපේ බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි.සමහර විහාරස්ථානවල පැරණි ලේඛණ තිබෙනවා. පැරණි පුස්කොළ පොත් තිබෙනවා. ඒ සියල්ල ගැන ලේඛණගත කොට ආරක්‍ෂා කිරීමට උදව් උපකාර කිරීම අපේ අරමුණයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.