පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතේ සංශෝධනයකට හදිසි ඡන්දයක් පැවැත්වෙයි. ඒ අනුව ඒකාබන්ධ විපක්ෂය විසින් ඉල්ලු සංශෝධනයට පක්ෂව 44 ඡන්ද ක් ලැබුණු අතර විපක්ෂව 120ක් ඡන්ද ලැබුණි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම අද (25) පෙරවරුවේ සිදුකෙරේ.
දස ලක්ෂයක් සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි වසර දෙක ඇතුළත යථාර්තයක් කරන්න හැකි වනබව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.