පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත්වීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. අපි ප්‍රගතිශීලී ගමනක් යා යුතුයි. පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්   කෙටුම්පත ප්‍රගතිශීලියි යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    කාන්තා නියෝජනය 25%ක් කරමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් හරහා  ඉතිහාසයේ වූ නිවැරැදි කිරීමට ජාතික ආණ්ඩුව කටයුතු කළ බව  නගර සැලසුම් හා ජාල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    ජනතා අභිලාෂය ඉටු කිරීමේ වගකීම පැවරුණේ මේ රජයටයි. පළාත් පාලන යාන්ත්‍රණය කාටත් හොදීන් පවත්වාගැනීමට අවස්ථාව ලැබිලා තිබෙනවා යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත් කාටත් එකඟවිය හැකි මැතිවරණ ක්‍රමයක් සකස් කරගැනීමේ වගකීම සැමට තිබෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya