පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කාන්තාවන්ට නායකත්වයක් ලබාදිය යුතු බවත් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට කාන්තා නියෝජනය වැඩි කළ යුතු යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත මඟින් සාධාරණ ඡන්ද ක්‍රමයක් ඉදිරිපත් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අපේ දේශපාලනයේ කාන්තා නියෝජනයේ පසුගාමී තැනකයි සිටින්නේ. අලුත් මැතිවරණ ක්‍රමය තුළ මනාප ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි කර තිබෙනවා. දූෂණයට ඉඩ ඇහිරෙනවා. මෙය ලද ජයග්‍රහනයක් බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මැතිවරණය කල්දැමීමට අවශ්‍ය නොමැති බවත්  රජය මැතිවරණ කල්දමා නොමැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya