නියඟයට මුහුණදුන් සමාජය යථා තත්ත්වයට පත් කිරීමට රජය මැදිහත් වී කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
රටේ ඇතැම් දිස්ත්‍රික්කවල බලපවත්නා නියං තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද (23) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
සියලු දුම්රිය ගේට්ටු සඳහා බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමය ස්ථාපිත කරන්න කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.