පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     ''පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන )'' නැමැති පනත් කෙටුම්පත අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණමය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව පෙත්සම්කරු විසින් දන්වා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    පළාත් පාලන ආයතන ඡන්දය විමසීම (සංශෝධන ) පනත්  කෙටුම්පත එළඹෙන 24 දින විවාදයට ගන්නා බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    නීතිවිරෝධි අකාරයෙන් වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැටලීම් සඳහා ක්‍රියාදාමයක් සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු ඵලදායී ලෙස පවත්වාගැනීම සඳහා පාර්ලිමේන්තු සභාගර්භයේ මන්ත්‍රීවරුන් සඳහා පරිගණක පද්ධතියක් ස්ථාපිත  කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya