පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බුදු දහම රැකිය යුතුයි. ධර්මයෙන් බැහැරවීම හා අයුතු ප්‍රයෝජන ගැනීම අපට අනුමත කළ නොහැකියි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙම ආණ්ඩුව ආරම්භයත් සමග බුද්ධාගමේ දියුණුවට හා ආරක්ෂාවට පියවර ගණනාවක් ගත්තා. ප්‍රථම වරට විහාරස්ථාන 150කට ආධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ කාර්යයේදි රජය විසින් පළමුවෙන්ම ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඒ සඳහා ජාතික කමිටුවක් පත් කර ජනතාව දැනුවත් කිරිමේ සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපිත කර තිබේ.

    මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය හෙට (18) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිගන මධ්‍යම පළාත් කී‍්‍රඩා සංකීර්ණ පරිශ‍්‍රයේදී පැවැත්වේ.

    මොරටුව, ලූනාව රජමහා විහාරයේ  ඇසල මහා රන්දෝලි පෙරහැර ඊයේ (16) පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya