පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.
පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.
ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා (විශේෂයෙන්ඌව පළාත සහ යාපනය, මන්නාරම, කෑගල්ල, අවිස්සාවේල්ල,මාදුරුඔය සහ පොතුවිල් ප්‍රදේශවල) සුළඟේ වේගයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සුවබර ක්‍රියාශීලී යෞවනයකට මංපෙත් විවරකරන ''යොවුන් පියස'' වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම අද (15) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී සිදු කෙරිණි.