පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විහාරස්ථාන 150ක් වෙත මූල්‍යාධාර ලබාදීම හෙට (15) අරලියගහ මන්දිරයේ දී.ප.ව. 3.00 ට සිදු කිරීමට නියමිතය.

    සෞඛ්‍ය  ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 03 කින් අවසන් කිරීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවත් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කැබිනට් මණ්ඩලයට ‍යෝජනා ගෙන ඒම ඉතාමත් විනිවිදභාවයෙන් සිදුවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya