ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මෙවරත් වීථි සංචාරය කිරීමට නියමිතය.
හෙඳ සහ පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය පසුගියදා අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
මත්ද්‍රවය ජාවාරමේ සහ පාතාල ලෝකයේ තෝරු මෝරු හාල්මැස්සෝ මේ සියලු දෙනාම නීතියේ දැලට හසුකරගන්නා බවත් ඒ කිසි කෙනෙකුට කිසිඳු සමාවක් හිමි නොවන බවද අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේය.