ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පත් කිරීමට රජය විසින් කටයුතු කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
ජීවන වියදම අඩු කරන ක්‍රියාවලීන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර රටේ ජනතාවට එය සහනක් ලෙස ලබාදෙන්න බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට සඟවන්න දෙයක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ භයානක රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ඇති බව දැක්වීම පදනම් විරහිත චෝදනාවක් බවත් රජය ගත් ක්‍රියාමාර්ග මත භයානක රාජ්‍ය මූල්‍ය අර්බුදය මඟ හැරීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ධූරයෙන් ඉවත්වීමට ගත් තීරණය අගය කරන බවත් එය හොඳ පියවරක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.