විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ගත් නිර්භීත පියවර තමන් අගය කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
යහපාලනය අලුත් සංස්කෘතියක් ඇති කළ බවත් සභාව අලුත් සම්ප්‍රදයක් ඇති කළ බවත් ඒ ගැන අප ආඩම්බර වන බවත් අමාත්‍ය රවීකරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව අඳහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
තමන් වෙත එල්ල වූ සියලු චෝදනාවලට කිසිම පදනමක් නොමැති බවත් යහපාලනය වෙනුවෙන් තමන් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානයක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
තමන් අමාත්‍යධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුනානයක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.