පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනාය් කරයි.

    රටේ ආර්ථික, සමාජ හා ජනවාර්ගික සියලු ගැටලු සදහා විසඳුම් තිබෙන්නේ බෙදීමකින් සහ සැකයකින් තොරව විශ්වාසයෙන් යුතුව සියලුදෙනාට සමාජය තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තුළ බව ජනාධිපතිතුමා පවසයි.

    ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

    ග්‍රාම නිලධාරි පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya