පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.

    එක්සත් ජාතික පක්ෂය යහපාලනයට බැදී සිටින පක්ෂයක් බවත් බැදුම් කර නිකුත් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කර බැදුම් කර නිකුත් කිරීමට න්‍යායාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් මහබැංකුව විනිවිදභාවයෙන් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    ණය ගෙන සුදු අලි බවට පත් කළ ව්‍යාපෘති නැවත පණ ගන්වා ආර්ථිකයට හා ජනතාවට ආදායම් ලැබෙන ලෙස සංවර්ධනය කරන්නට රජය කටයුතු කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    වර්ෂ 2050 දී ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවය සියයට සියයක් ම පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මඟින් ලබාගැනීමට ක්‍රියාකරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya