පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජයක් ලෙස රාජ්‍ය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම රජයේ අරමුණයි. සුදු අලියෙක් වූ හම්බන්තොට වරාය රටේ ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට රජය විසින් කටයුතු කිරීම ඉතිහාස ගත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අප රජයට රාජපක්ෂ ණය කන්දට අමතරව කුණු කන්දක් ද උරුම වුණා.කුණු කන්දේ සාපය ගෙවන්න සිදු වුණේ අසරණ ජනතාවට යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    තරුණ වෘත්තිකයන් හඳුනාගෙන ලෝකයේ ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය නිපුණතාවන් සහිත වූ ශ්‍රමිකයන් බිහි කිරීම අරමුණ බවත් අවශ්‍ය වෙන්නේ ඉහළ ප්‍රමිතීන් යුත් කාර්මික තාක්ෂණික පුහුණු ආයතන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී  පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya