ධීවර ජනතාවට අංග සම්පූර්ණ නිවාස ඉදිකර දීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියක් "දියවර පියස" නමින් ක්‍රියාත්මක කෙරේ.
හෘද රෝග සැත්කම් සදහා භාව්ත කරන ස්ටෙන්ස් මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඔක්තෝම්බර් දෙවැනි දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය ඉලක්ක කරගනිමින් පවත්වන ප්‍රජා නායක වැඩමුළුවක්, අද (6) කොළඹ, සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.