ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සහතිකයට විදේශ රටවල විශේෂ පිළිගැනීමක් තිබෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත විවාදය සඳහා අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
සුගතදාස ක්‍රීඩාංගනය නවීන තාක්ෂණයෙන් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් මෙම වසරේ දෙසැම්බර් මස වනවිට කෘත්‍රීම ධාවන පථය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැවත ප්‍රයෝජනයට ගත හැකි ලෙස ස්ථාපිත කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය (සංශෝධන )පනත් කෙටුම්පත අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.