කෘෂිකාර්මික රටක් වුවද ගොවි ආර්ථිකය නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප‍්‍රමුඛත්වයක් හිමි නොවීම තුළින් රටේ ගොවි ජනතාවගේ ගැටළුවලට විසඳුම් හිමි නොවූ බව ජනාධිපතිතුමා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරීම හා විවෘත ආර්ථිකය මෙරට ආරම්භ කර වසර 40ක් පිරීම නිමිත්තෙන් දිවයිනපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 තුළම ආගමිකවැඩසටහන් මාලාවක් මේ වන විට පැවැත්වෙමින් ඇත.
කෘෂිකාර්මික රටක් වුවද ගොවි ආර්ථිකය නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප‍්‍රමුඛත්වයක් හිමි නොවීම තුළින් රටේ ගොවි ජනතාවගේ ගැටළුවලට විසඳුම් හිමි නොවූ බව ජනාධිපතිතුමා පවසයි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයා සිය අතුරු වාර්තාව පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේය.
ශ්‍රී ලංකාවේ බිහි වූ තාර්කිකම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.