පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛත්වය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් කිසි ලෙසකින් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    දේශීය ධීවරයා ආරක්ෂා කිරීමත්, මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීමත් ධීවර සහ ජලජ සම්පත් ( සංශෝධන ) පනතින් හැකිවන බවත් තහනම් පන්න ක්‍රමය තහනම් කිරීමට කටයුතු කිරීම හොඳ යෝජනාවක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍යඅමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    වෙළඳ නැව් පනත යටතේ නියෝගය  අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    හෘදය වස්තුවෙහි නාල අවහිරතා මඟහැරවීම සඳහා භාවිතා කරනු ලබන ''ස්ටෙන්ට්ස්'' හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී
    ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya