පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බදු අඩු කිරීම මත්වතුර ප්‍රචලිත කිරීමේ අරමුණක් නොවන බවත් සෞඛ්‍ය,සමාජ ,පවුල් සංස්ථාව පැත්තෙන් නීතිවිරෝධී මත්වතුර මඟින් සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳ විශේෂ අවධනයක් යොමු කළ යුතු බවත් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    රටට විදේශ විනිමය ගෙනඑමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් යල්පැන ගිය නීති රීති ගැන යළි සිතා බැලිය යුතු බව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (22) පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසී ය.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් බරපතල පරිසර දූෂණය අවම කිරීමට ගතහැකි සියලු පියවර ගෙන ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    සුනඛ අභිජනන ක්‍රියාවලිය සාර්ථක වන තෙක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශයට අලුතින් සුනඛයින් ආනයනය කිරීමට අවශ්‍ය බව  නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya