පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිදහස් අධ්‍යාපනයේ පළමු දෙය අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන නිදහසයි. වෛද්‍ය  අධ්‍යාපනයේ උසස් ප්‍රමිතිය ගැන කතා කළ යුතුයි. නිදහස් අධ්‍යාපනයේ එක අල්ප මාත්‍රයක් නැති වෙන්නේ නෑ. සිසුන් අහිංසකයි.වෛද්‍ය අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි. රටට අවශ්‍ය විකෘති සමාජවාදයක් නොවේ,මානව හිතවාදි සමාජවදයක් යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ආණ්ඩුව බවත් එය ශිෂ්‍යයන්ට තීරණය කළ නොහැකි බව සභානායක,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එම්.එස්, අධිකාරි, චන්ද්‍රා රනතුංග, මෛත්‍රිපාල හේරත් සහ ආරියරත්න ජයතිලක යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳ ශෝක යෝජනා විවාදයට අඳහස් දැක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

    හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එම්.එස්, අධිකාරි, චන්ද්‍රා රනතුංග, මෛත්‍රිපාල හේරත් සහ ආරියරත්න ජයතිලක යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳ ශෝක යෝජනා අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya