අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය දෙස ජාතිවාදී කෝණයෙන් බලන්න එපා යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
කටාර් රජ්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඩෙංගු රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් රජය ගෙන තිබෙන බවත් රජය කිසිසේත් මෙම ඩෙංගු ව්‍යසනය සුළු කොට නොතකන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නියඟය, ගංවතුර හේතුවෙන් බලපෑමකට ලක් වී දුෂ්කරතාවයට පත්ව සිටින ජනතාවට සහන සැළසීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අධි අවධානම් කලාපවල ජීවත් වන ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.