අපනයන සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කර වසර 2020 දී අපනයන සංවර්ධනයක් රටට අත්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තරවෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
රෝහල් ඇදන් ප්‍රමාණය වැඩි කරමින් රෝහල් ප්‍රතිකාර පුළුල් කිරීමට කටයුතු කර තිබෙන බවත් පර්යන්ත රෝහල් වෙත වෛද්‍යවරු යොමු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඩෙංගු රෝගය වැලැක්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
තාකාලිකව නවතා දැමූ පාර්ලිමේන්තුවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ කළේ ය.
පාර්ලිමේන්තුවේ කටයුතු යළි තාවකාලිකව නවතාදැමීමට කතානායක කරූ ජයසූරිය මහතා අද (20) කටයුතු කළේ ය.