2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍ය නිතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සංවිධානය කරන ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පිළිබද බාහිර පාර්ශ්ව විමර්ශණ වාර්තාව සකස් කිරීමේ වැඩමුළුව අද දින (19) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද (USS Lake Erie) ලේක් ඊරි නෞකාවේ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය ඵල කිරීමේ උත්සවයක් පසුගිය දා කොළඔ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.