බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තමා විසින් සඟවාගෙන ඇති බවට සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
තාවකාලිකව නවතා දමා තිබූ පාර්ලිමේන්තුවේ කටයුතු අද (20) මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ විය.
ගුරුතුලනයක් මඟින් ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලීකව නතර කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා අද (20) පියවර ගත්තේ ය.