පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නොබැදි පිළිවෙතින් ඉවත් වී නෑ, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය 2004 වසරේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දීර්ඝ කිරීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම )(සංශෝධන )  පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    ජනතාවට උපරිම ආරක්ෂාව,ජනතාවට වන්දි ලබාදෙමින් ජීවන තත්ත්වය නංවමින් උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    වෙළඳ සැකසුම් ප්‍රතිපත්තියක් සකස් කිරීම අවශ්‍යයි. අලුත් වෙළඳ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya