පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාවේ මානුෂීය සහන සැපයීමේ වැඩසටහනට නොර්වේ රජයෙන් රුපියල් මිලියන 180ක මුදලක් ලබා දෙන බව නෝර්වේජියානු විදේශ අමාත්‍ය බර්ගේ බ්රෙන්ඩ මහතා විසින් නිවේදනය කර තිබේ.

    පොල් වගාව බහුලව දක්නට නොමැති යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි පොල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් පොල් වගාකිරීමේ මණ්ඩලය (CCB) විසින් යුද්ධ හමුදාවේ සහය ලබාගැනීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාමහතාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස යාපනය, වන්නි, කිලිනොච්චි, මුලතිව් සහ නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

    ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයන් හමුවේ අකුරේගොඩ ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී. ඒ අනුව   කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ බැද්දගාන ඇළ මාර්ගයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව සහාය දැක්වීය.

    2017 වර්ෂයේ ගත වූ මාස 06 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  59760ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya