පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    වරදකරුවන්ගේ සමාජ තත්ත්වය, ජනවාර්ගික හෝ ආගමික පසුබිම හෝ දේශපාලන පක්ෂපාතීත්වය නොතකා නීතිය ක්‍රියාත්මක වියයුතු බව අමාත්‍ය මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 1948 සිට 1962 දක්වා කාලය තුළ පළ කරනු ලැබූ ''ශ්‍රී ලංකා'' සඟරාවේ සංස්කාරකව සිටි ප්‍රවීණ ලේඛක පීටර් විජේසිංහ මහතා විසින් එම සඟරාවට ලියන ලද ලිපි එකතුවක් ''පැරණි සිංහල ජීවන පුවත්''මැයෙන් ග්‍රන්ථයක් ලෙස එලිදැක්වීම ඉකුත් දා කොළඹදී සිදු කෙරිණි.

    සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හදුන්වා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya