අනුරාධපුරය, විලච්චිය ඇලපත්ගම ශ්‍රී සෝභිත හිමි ගම්මානයේ විහාරස්ථ ධර්ම මන්දිරය විවෘත කිරීම සහ ගම්මානයේ සංවර්ධන කටයුතු පිළිබඳ සමාලෝචනය කිරීම අද (15) සිදු කෙරේ.
ක්‍රීඩා අමාත්‍ය්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ආසියානු මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(14) දින හමුවිය.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ තල්ගස්වල පොල්පැළකැටිය ශ්‍රී දේවගිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍යය කොත නිරාවරණය කිරීම සහ අභිනව දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය පසුගිය දා ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාමාධිපති, ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපන කේන්ද්‍රයේ මහ ලේකම්, ප‍්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.