පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේත් නැගෙනහිර  සහ ඌව (විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ) පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් ඇතිවිය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14)නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

    සීනි සඳහා බදු පැනවීම මත ඉන් සිල්ලර වෙළඳපලේ සීනි මිලට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැතැයි මුදල් අමාත්‍යාංශයේ, සංවර්ධන හා මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත අතපත්තු මහතා ප්‍රකාශ කරයි.

    පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක හටගත් නායයාම්වලින් පීඩාවට පත් පවුල් 1849කට අයත් 6249 දෙනෙකු තවමත් ආරක්ෂිත මධ්‍යස්ථාන 96ක රැදී සිටින බව ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය කියයි.

    දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya