මහපොළොව රුධිරයෙන් තෙත් කළ දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වොල්කර් නෙදර්කොන් (Heinz Walker Nederkoorn) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර, හමුවක් (02) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ගංවතුර සහ නායායෑම් විපත් වලින් සිදු වූ ආපදාවන් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සකස් කෙරුණු අන්තර්කාලීන වාර්තා ඊයේ (02) අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර කෙරිණි.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලවිටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.
මහපොළොව රුධිරයෙන් තෙත් කළ දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.