පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාල්ල දිස්ත්‍රික් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

    චීන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් ඊයේ(31) දින කොළඹ වරායට සේන්දු විය.

    වසරකට රුපියල් මිලියන 150 ක පමණ අළුත්වැඩියාවන් සිදු කරනු ලබන රත්මලාන දුම්රිය යාන්ත්‍රික වැඩපළෙන්, අළුත්වැඩියාවන් සිදු කළ මැදිරි 06 කින් යුත් බලවේග කට්ටලයක් සහ එන්ජින් 02 ක් ධාවන කටයුතුවලට මුදවා හැරීම ජුනි මස 01 (අද) වෙනි දින පෙරවරුවේ සිදු කෙරිණ.

    අභිනවයෙන් පත්කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාඅද (01) මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ අක්ළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya