පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වර්ගවාදය,ආගම්වාදය, ජාතිවාදය රජය ප්‍රතික්ෂේප කර තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රටේ දියුණුවට සමඟිය අත්‍යවශ්‍යයි. එය නැති කරන්න ඉඩ තියන්න බෑ. සමඟිය තහවුරු වේගන එන අවස්ථාවක එය දුර්වල වීමට ඉඩ තියන්න බෑ යැයි නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා  පවසයි.

    කැබිනට් සංශෝධනයෙන් පසුව යහපාලන ආණ්ඩුව දෙකට කැඩෙයි කියලා හිතුවත් කැබිනට් සංශෝධයෙන් පසුව අපි ශක්තිමත්ව ඉදිරියට යනවා යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ ස්ථාවරය සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya