පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරන බවත් පුරප්පාඩු වී ඇති සියලු පුරාවිද්‍යා තනතුරුවලට විධිමත් ලෙස බඳවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවයසම් මහතා අද (24)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම වැළැක්වීම මූලික අරමුණ වෙමින් සුවිශේෂී වෙනස්කම් රැසක් සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනතින් ලැබෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    සියලු පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.රටේ සියලු දෙනා බය නැතිව සතුටින් ජීවත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වාතාවරණය රජය විසින් ඇති කරනවා යැයි නීතිය  හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    පාසල් නිල ඇදුම් ලබාගැනීම සඳහා ලබාදෙන කූපන්පත් ක්‍රමය කාර්යක්ෂම,සරළම, දැනට ක්‍රියාත්මක සුදුසුම ක්‍රමවේදය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya