පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වෘත්තීය සමිති කීපයක් ක්‍රියාත්මක කර තිබෙන වර්ජනය හේතුවෙන් ගම්වල ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව අපහසුතාවය පත්ව සිටින බවත් වර්ජනයේ යෙදෙන ඇතැම් වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වල චැනල් සේවයේ යෙදෙන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයසේකර මහතා පවසයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම, දේශපාලන වශයෙන් ඉලක්ක කර සිදු කළ දෙයක් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    වසාදමා තිබූ දෙවිනුවර ප්‍රදීපාගාරය යළි ඊයේ සිට විවෘත කර තිබෙන බව වරාය හා නවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya