ඇල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයෙහි ගා/කහදූව ද්විතීක පාසල සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල්ගල තැබීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් පසුගිය දා සිදු කෙරිණි.
වර්තමානයේ එෆ්.එම් නාලිකාවලට සවන්දිමේදී නිවේදකයින්ගේ භාෂා භාවිතය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු මතුවන බැවින් ජනමාධ්‍ය කේෂත්‍රයේ නිරතවන්නන්ට පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය දැඩිව දැනෙන බව පාර්ලිමේන්තු කටයුතු හාජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අරණායක නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රයිනෝ රූපින් ප්‍රඩක්ට් සමාගමේ පරිත්‍යාගයක් ලෙස අරණායක වසන්තගම අභි නවයෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම පෙබරවාරි 19 දින පෙරවරුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කීරීමට නියමිතය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි රු.ලක්ෂ 5000 ක වියදමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.