රටපුරා නිදහස් සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව, මධ්‍යම රජය සහ පළත් මට්ටමින් රාජ්‍ය ආයෝජන අඛණ්ඩව ඉහළ නංවා ඇති බව වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි.
2018 වසරේ ජුලි මාසයේ දී ජාත්‍යන්තර විකල්ප වෛද්‍ය සම්මේලනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මරදාන තාක්ෂණ විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය 26 වන දා පැවැත්වීමට නියමිතය.
රටේ ආර්ථිකය කඩා වැටී ඇතැයි මිත්‍යාවක් ගොඩනැඟීමට ඇතැමුන් උත්සහ කරන මෙම අවධියේ පාට කළ ආර්ථිකයක් නොව ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට එක්වන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලා සිටියේ ය.