විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත් තුළ හෙට සිට අගෝස්තු මස පළමු දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
විවිධ කිරිපිටි වර්ගවල දැන්වීම් සම්බන්ධයෙන් නීති රාමුවක් සකස් කිරීමට සෞඛ්‍ය අමත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
අන්තරජාලය හරහා දරුවන් හා කාන්තාවන් අපයෝජනයට ලක්වන්නේ නම් එවැනි සිදුවීම් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම්වත් කරන ලෙස නීති නිලධාරි පී.සකලසූරිය මහත්මිය පවසයි.