මධ්‍යම කඳුකර ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50 පමණ දක්වා) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (5) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
මද්‍යසාර භාවිතය පුද්ගලයකුගේ ආයුෂ අඩුවීමට බලපාන ප්‍රධාන සාධකයක් වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මානසික සෞඛ්‍ය අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සයවන වරට සංවිධානය කරන ඇසි දිසි ක්‍රිකට් ශූරතා තරඟාවලිය -2016 සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ ජාතික මද්‍යසාර සමුළුව 2016 අද (04) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාපරිශ්‍රයේ දී සිදු කෙරෙන බව බව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.