පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාඝවන් මහතා පැවසීය.
පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය එදින පැවැත්වීමටත් තීරණය කෙරේ.
මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 81 ක් වටිනා ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් තොගයක් ජර්මානු රජය විසින් (12) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි.
වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල භාවිතයෙන් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමේ නිවේදනයක් ශ්‍රී ලංකා මහබංකුව නිකුත් කර ඇත.