විෂයය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් තමාට වුවද රජයේ වැටුප් හා අතිකාල දීමනා පටිපාටියෙන් ඔබ්බට හා එයට විරුද්ධව ක්‍රියා කරන්නට කිසිදු හැකියාවක් නොමැති බවත්, තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් වර්ජනය කළ ද ආර්ථිකව අවපාතයට පත්වී ඇති මේ මොහොතේ අතිකාල දීමනා වැඩිකිරිමට කිසිසේත් නොහැකි බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේ දිනවල අප රට තුළ ඇතිවී ඇති වායු දූෂණ තත්ත්වය තාවකාලික තත්ත්වයක් බවත් ඒ පිළිබද අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බව ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්දන කුලතුංග මහතා කියා සිටියේය.
ජාත්‍යන්තර බෞද්ධ ජාලයක් නියෝජනය කරන භික්ෂු භික්ෂුණින් වහන්සේලා පිරිසක් පසුගියදා කථානායක මහින්ද යාපා අබෙව්ර්ධන මහතා හමුවූහ.
පොල්ගහවෙල -කෑගල්ල දුම්රිය හරස් මාර්ගයේ අලුත් වැඩියාවක් හේතුවෙන් වසා තැබේ